Wednesday, February 20, 2013

ක්නීල් ඩවුන් - kneel down (දන ගහපන්)

 ඔන්න මම අදත් කියන්න යන්නේ ඉසුරු sir  ගේ පන්තියේ වෙච්ච තවත් සුන්දර අත්  දැකීමක්  ...
          ඔන්න දවසක් sir  උගන්න උගන්න ඉන්නකොට මම දැම්ම sir ට කඩු  කෑල්ලක්  .සර්  උගන්නන්නේ සිංහලනේ sir ට කඩ්ඩ  පුළුවන් ද බල්ලන්න බලනකොට පුළුවන් . ඔන්න ඉතින් sir ට කතාවක් මතක් උන .  අනිවා අපිට හැමදම කතාවක් කියනවා ... මම නොන්ඩිත් ත උනා ඉතින්  ... sir  කතාව මෙහෙම පටන් ගත්ත

                                    පුතේ දවසක් මම අපේ ඉස්කෝලේ cadeting කරලා ඉවර වෙනකොට ටික්කක් පරක්කු උන (අහ්හ් මට කියන්න බේරී උන sir කොල්ල තාම ) දන්නවනේ ඉතින් cadeting  කරන උන්ට බකට් අදින්න තමයි අපේ උන් බලන් ඉන්නේ ඔන්න මමයි තව කොල්ලෙකුයි පන්තියට ගිය බලනකොට කඩු sir උගන්නනවා . මගේ යාළුවා මව ඉස්සරහට දාල ඌ පස්සට ගිය මත ඉතින් වෙද්ද වගේ වෙනුවොත් වන්නන්න කියල හිතන් එක පාරට එතුලු උන පන්තියට .....

                                එකපාරටම සර් කරය ක්නීල් ඩවුන් ක්නීල් ඩවුන් කොහෙද තොපිල හිටියේ ඇහුව ... සර් දෙනුඉ ඉවර උනේ  කියල මත් thanq කියල ඇතුලට ගියා  වැඩිවෙන්න හදනවත් එක්කම මෙන්න එකපාරටම සර් බෙනගෙන බෙන ගෙන ගිය කොල්ලොත් හිනා උනා පිටිපස්ස බලනකොට අපේ එක දනගහගෙන මට දෙන මෝල් වගේ ...එක පාරටම සර් කරය යකෝ සිංහල තේරෙන්නේ නෙද්ද දැනගහපන් කියල කියුවේ මන් ..එතකොටයි තේරුනේ kneel down කියන්නේ මොක්කක්ද කියල .......

                                     ඔන්න මේ කතාව ඉවරවෙනවත් එක්කම මගේ අතිජාත මිත්‍ර ජුඩා  එනවා උගේ නම jude  ඌ අපු ගමන් අපේ සර් ඉසුරු සර් kneel down  පුතා qwa ආදරෙන් වගේ .. මුත් ඉතින් මල් හිනාවක් දල ඉදගන්න අව .. පන්තියේ උන් ඔක්කොටම හිනා ..මුගේ acting  වලට .... මුත් මන් හිතන්නේ ඊ වචනේ ඉගෙන ගෙත්තේ eda
   
                                තව කථානම් පිරිලා අපේ ඉසුරු සර් ගේ පන්තියේ අපි ගිය සුන්දරම පන්තිය තම මතකයි ... ඉදිරියේදී අනිත් කතාත් දැන්නම් .....සිංහල වලට සොර්ර්ය් ආ .. මේක පුරුදු නේ තාම .... හොද comment  ටික්කක් දාන්න  අමතක ක‍රන්න එපා සුබ ,..................................

Wednesday, February 13, 2013

තාත්තේ මන් ඔයාට ආදරේයි

 මම මේ කියන්න යන කතාව මට කිව්වේ මට සිංහල උගන්නපු ඉසුරු කළුතරවෙදගේ සර් .මම o /l කරන කාලේ තමයි කිව්වේ  මේක ටික්කක් දුක හිතෙන කතාවක් .. හරි මම කෙලින්ම කතාව කියන්නම් .. මේ කතාවේ සමහර තැන වැරදි ඇති මොකද මේක අහල පට්ට කල් ,......... එක හින්ද සමාව බාජනයකට දල ඉල්ලනවා ..



           එක රටක හිටිය මද්යම පන්තික පවුලක් . අම්මයි තාත්තයි පුතයි ... මේ පවුල සතුටින් කාලය ගත කලේ . දවසක් තාත්ත ගෙනාව අළුත් car එක්කක් ලස්සන එක්කක් තාත්ත මේක බොහොම ආදරෙන් හෝද හෝද  හිටිය. පුතත් තාම පොඩි හින්ද ලගට වෙලා සෙල්ලම් කර කර හිටිය. තාත්ත ටික්කක් ගේ ඇතුලට ගිහින් එනකොට මෙන්න පුතා car  එක හුරනවලු ලොකු හිරීමක් .... තත්ත්ව දෙකක පුතා සතුටින් හිනා උන ...එත් තාත්තට ගොඩක් තරහ ගිහිල්ල හිටියේ ....
     
                     ක්ෂණිකයෙන් තාත්තට අපු කේන්තියට පුතාට හොදටම ගෙහුව ගහල එයාගාව තිබ්බ ලොකු පොල්ලකින් පුතාගේ අත බිත්තියට තියල අහිලි කැඩෙනකන් ගහගෙන ගහගෙන ගිය . පුතා කෑ  ගහල ඇඩුවා  . තාත්තට තරහව ටික්කක් අඩු උන . තාත්ත එතකොටි දැක්කේ එය එයාගෙම අතින් එයාගෙම පුතාට කරලා තියෙන දේ ...

                       තාත්තට ගොඩක් දුක හිතුන තාත්ත කෑගහගෙන අඩමින් ඉස්පිරිතාලෙකට එක්කගෙන ගිය පුතාට දොස්තර වරු බෙහෙත් කල එත් එයාගේ එගිලි බෙර ගන්න බැරි උනා . අත් දෙකේම එගිලි කපල අයින් කර ..තාත්ත අඩ අඩ පුතා ලග ඉන්නකොට පුතාට සිහිය අවා .. පුතා දැක්ක එයට වෙලා තියෙන දේ එය තාත්තාගෙන් සමාව  ඉල්ලුව . තාත්තට අඩුන ...ඊට පස්සේ අහපු  ධෙඉන් තාත්තගේ පපුව පලාගෙන ගිය ."තාත්තේ මේ ඇගිලි වැවෙන්න කොච්චර කල් යයිද" . පුතා දන්නේ නෑ  ඒ ඇගිලි යේ එන්නේ නේ කියල .

                                     තාත්ත අඩ අඩ ගෙදර අව එන කොට දැක්ක car එක එයට car එක්කත් එක්ක පුදුම තරහක් අව . එයාලගට ගිහින් බැලුව පුතා චාර් එකේ හුරපු තැන එතන ලියල තිබ්බේ 'තාත්තේ මම ඔයාට ආදරෙයි ' තාත්තට මේක ඉවසන්න බැරි උනා  එය අර පුතාගේ එගිලි තලපු පොල්ලෙන් මුලු car එකම තැලුව තලලා කුඩු කර ........ අන්තිමට තාත්ත බෙල්ලේ වැල දා ගත්ත ...... හ්ම්ම්ම්

                           සැ .යු :- ඉවසීම නෙති තෙන ආදරයද නැත

Sunday, February 3, 2013

අපි C I D - යට රැවුල


ඔන්න ඉතින් එකෝමත් එක කලෙක බ්‍රම්මදත්ත නම් රජ කෙනෙක් රජ කරන සමයෙහි නෙවෙ මේ ලගදී සිද්ද                      වෙච්ච කතාවක් කියන්නී මේ සැර  සෙන්නේ  ,..... (බොරුවක් ඇත්ත කර කියූ සුන්දර කතාවක් )


                    හරි ඔන්න ඉතින් එක රටක (වෙන කොහේ වෙන්නද මේ වගේ ඒවා අපේ ලංකාවේ මිසක් ) තිබ්බලු අපුරු ගමක් ඔකේ ඉන්න හෙමොටම උඩු රැවුල වවන්න තහනම් ලු  පොලිසියට විතරි වවන්න පුළුවන් ඔන්න ඉතින් මේ ගමේ හිටියලු දුප්පත් පිරිසකුත් මේ ගමේ පොලිසිය ගෙන කියනවනම් එයාලට මේ කඩවල් වල නිකන් ලු කන්න දෙන්නේ බයටම සල්ලි ඉල්ලන්නේ නෙලූ..
       
                                            ඔන්න ඉතින් හොදටම ඔයාල දන්නවනේ පොලිසිය අදුන ගන්න එකම ක්‍රමය තමි උඩු රැවුල දවසක් හොදටම බඩගිනි වෙච්ච මිනිහෙක් හොරෙක් වෙන්නත් පුළුවන් ආවලු කඩේකට හොදට කෑවලු බද පෙලෙන්නම දෙන ඉතින් මේ මිනිහට දෙන්න සල්ලිත් නෙහෙනේ මේ මිනිහ කියුවලු මම පොලෝසියේ කියලා මේ මිනිහට උඩු රවුලකුත් නහෙලු කඩේ මුදලාලි සැරෙන් වගේ එහුවලු කෝ යකෝ ඉතින් රැවුල කියල
           
                         මූ කලිසම ගාලවල පෙන්නලා කියුවලු මම රහස් පොලිසියේ කියල .............
                       
                     

        කියවන්න හට - මොකද යකෝ හිනා වෙන්නේ නෙත්තෙ කතාව තේරුනේ නෙද්ද එහෙනම් tube light  :P (සැලකිය යුතුඉ : උපුටා ගත්තකි )

Friday, February 1, 2013

chicken akka (චිකන් අක්කා)

    මේ කතාව කියන්න කලින් මම කියන්න ඕනේ මේක මද ගහන්නම ලියපු එක්කක් කියල ........



 හරි ඔන්න මම කතාව  පටන් ගන්නවා  මේක උනේ මෙහෙමි ඔන්න අපි දවසක් ගියාලු 27 ගේට්ටුව කියල එකකට.  ඔන්න ඉතින්  දැන්  කට්ටිය ෆිස්සු කෙල කෙල ගිහිල්ල ගේට්ටුව ගාව නැවතුන .
දැන් ඉතින් ගනින්කෝ ticket ..
හ්ම් ඔන්න ඉතින් කට්ටියම පෝලිමේ ....... දන්නේ නෙද්ද මමත් ඉතින් අති  පණ්ඩිත යනේ ...
                              මම මගේ ගාව මාරු නැති හින්ද මගේ ලග හිටපු හොද පාප මිත්‍රයෙක් වන නෙරන්ජි සහ උෂාන් ගෙන් සල්ලි එකතු කරන ඔන්න ticket ගන්න යනව ......
දැන්  අත්සන් කරලා ticket  ගන්න යනකොට නෙරා සල්ලි ගත්ත මම ගන්නම් කියල ........... omg  
මෙන්න එක පාරටම නෙරා අහපිය ' මල්ලි අපි තුන්දෙනාම chicken නේද '  හුටා මට කට උත්තරත් නෑ  .. මම කිව්වා .. අක්කනම් කොහොමද දන්නේ නා මමනම් මිනිහෙක් , 

                වෙන මොන කියන්නද නේද ඔයාලම කියන්න බලන්න වෙන මොනාද ඕකට උත්තර තියෙන්නේ ???? ....................