Sunday, February 3, 2013

අපි C I D - යට රැවුල


ඔන්න ඉතින් එකෝමත් එක කලෙක බ්‍රම්මදත්ත නම් රජ කෙනෙක් රජ කරන සමයෙහි නෙවෙ මේ ලගදී සිද්ද                      වෙච්ච කතාවක් කියන්නී මේ සැර  සෙන්නේ  ,..... (බොරුවක් ඇත්ත කර කියූ සුන්දර කතාවක් )


                    හරි ඔන්න ඉතින් එක රටක (වෙන කොහේ වෙන්නද මේ වගේ ඒවා අපේ ලංකාවේ මිසක් ) තිබ්බලු අපුරු ගමක් ඔකේ ඉන්න හෙමොටම උඩු රැවුල වවන්න තහනම් ලු  පොලිසියට විතරි වවන්න පුළුවන් ඔන්න ඉතින් මේ ගමේ හිටියලු දුප්පත් පිරිසකුත් මේ ගමේ පොලිසිය ගෙන කියනවනම් එයාලට මේ කඩවල් වල නිකන් ලු කන්න දෙන්නේ බයටම සල්ලි ඉල්ලන්නේ නෙලූ..
       
                                            ඔන්න ඉතින් හොදටම ඔයාල දන්නවනේ පොලිසිය අදුන ගන්න එකම ක්‍රමය තමි උඩු රැවුල දවසක් හොදටම බඩගිනි වෙච්ච මිනිහෙක් හොරෙක් වෙන්නත් පුළුවන් ආවලු කඩේකට හොදට කෑවලු බද පෙලෙන්නම දෙන ඉතින් මේ මිනිහට දෙන්න සල්ලිත් නෙහෙනේ මේ මිනිහ කියුවලු මම පොලෝසියේ කියලා මේ මිනිහට උඩු රවුලකුත් නහෙලු කඩේ මුදලාලි සැරෙන් වගේ එහුවලු කෝ යකෝ ඉතින් රැවුල කියල
           
                         මූ කලිසම ගාලවල පෙන්නලා කියුවලු මම රහස් පොලිසියේ කියල .............
                       
                     

        කියවන්න හට - මොකද යකෝ හිනා වෙන්නේ නෙත්තෙ කතාව තේරුනේ නෙද්ද එහෙනම් tube light  :P (සැලකිය යුතුඉ : උපුටා ගත්තකි )

6 comments:

  1. හික්ස්!ඇත්ත වෙන්ඩ ඇති බං!

    ReplyDelete
    Replies
    1. හෙහීහැ එත්ත වෙන්නත් පුළුවන්

      Delete
  2. මෙහෙම අයත් ඇති තමා :D
    …පොඩි වැරදි ටිකක් තියනවා මල්ලි නැවත කියවලා ඒවා හදලා දාන්න .

    ReplyDelete
  3. හා thanq වේවා අක්කේ

    ReplyDelete
  4. මේක නම් අහලා තියෙන කථාවක්....හැබැයි ඉන්දියන් විදියට තමයි අහලා තියෙන්නේ....:D
    දිගටම ලියන්න...ජයම වේවා...!!!!

    ReplyDelete
  5. thanq මේක උපුටා ගත්ත එක්කක්

    ReplyDelete