Wednesday, February 13, 2013

තාත්තේ මන් ඔයාට ආදරේයි

 මම මේ කියන්න යන කතාව මට කිව්වේ මට සිංහල උගන්නපු ඉසුරු කළුතරවෙදගේ සර් .මම o /l කරන කාලේ තමයි කිව්වේ  මේක ටික්කක් දුක හිතෙන කතාවක් .. හරි මම කෙලින්ම කතාව කියන්නම් .. මේ කතාවේ සමහර තැන වැරදි ඇති මොකද මේක අහල පට්ට කල් ,......... එක හින්ද සමාව බාජනයකට දල ඉල්ලනවා ..



           එක රටක හිටිය මද්යම පන්තික පවුලක් . අම්මයි තාත්තයි පුතයි ... මේ පවුල සතුටින් කාලය ගත කලේ . දවසක් තාත්ත ගෙනාව අළුත් car එක්කක් ලස්සන එක්කක් තාත්ත මේක බොහොම ආදරෙන් හෝද හෝද  හිටිය. පුතත් තාම පොඩි හින්ද ලගට වෙලා සෙල්ලම් කර කර හිටිය. තාත්ත ටික්කක් ගේ ඇතුලට ගිහින් එනකොට මෙන්න පුතා car  එක හුරනවලු ලොකු හිරීමක් .... තත්ත්ව දෙකක පුතා සතුටින් හිනා උන ...එත් තාත්තට ගොඩක් තරහ ගිහිල්ල හිටියේ ....
     
                     ක්ෂණිකයෙන් තාත්තට අපු කේන්තියට පුතාට හොදටම ගෙහුව ගහල එයාගාව තිබ්බ ලොකු පොල්ලකින් පුතාගේ අත බිත්තියට තියල අහිලි කැඩෙනකන් ගහගෙන ගහගෙන ගිය . පුතා කෑ  ගහල ඇඩුවා  . තාත්තට තරහව ටික්කක් අඩු උන . තාත්ත එතකොටි දැක්කේ එය එයාගෙම අතින් එයාගෙම පුතාට කරලා තියෙන දේ ...

                       තාත්තට ගොඩක් දුක හිතුන තාත්ත කෑගහගෙන අඩමින් ඉස්පිරිතාලෙකට එක්කගෙන ගිය පුතාට දොස්තර වරු බෙහෙත් කල එත් එයාගේ එගිලි බෙර ගන්න බැරි උනා . අත් දෙකේම එගිලි කපල අයින් කර ..තාත්ත අඩ අඩ පුතා ලග ඉන්නකොට පුතාට සිහිය අවා .. පුතා දැක්ක එයට වෙලා තියෙන දේ එය තාත්තාගෙන් සමාව  ඉල්ලුව . තාත්තට අඩුන ...ඊට පස්සේ අහපු  ධෙඉන් තාත්තගේ පපුව පලාගෙන ගිය ."තාත්තේ මේ ඇගිලි වැවෙන්න කොච්චර කල් යයිද" . පුතා දන්නේ නෑ  ඒ ඇගිලි යේ එන්නේ නේ කියල .

                                     තාත්ත අඩ අඩ ගෙදර අව එන කොට දැක්ක car එක එයට car එක්කත් එක්ක පුදුම තරහක් අව . එයාලගට ගිහින් බැලුව පුතා චාර් එකේ හුරපු තැන එතන ලියල තිබ්බේ 'තාත්තේ මම ඔයාට ආදරෙයි ' තාත්තට මේක ඉවසන්න බැරි උනා  එය අර පුතාගේ එගිලි තලපු පොල්ලෙන් මුලු car එකම තැලුව තලලා කුඩු කර ........ අන්තිමට තාත්ත බෙල්ලේ වැල දා ගත්ත ...... හ්ම්ම්ම්

                           සැ .යු :- ඉවසීම නෙති තෙන ආදරයද නැත

16 comments:

  1. හරිම සංවිදී කතාවක් මචං

    ReplyDelete
  2. ehenam mage sathuwa echcharai mata one

    ReplyDelete
  3. ඉවසීම නැති තැන ආදරයක් නැහැ !
    ඉතාමත් සංවේදියි මල්ලි :(

    ReplyDelete
  4. Harima sanvedei machan. Mata adenava oi ;-(

    ReplyDelete
  5. sanweeedi kathawak bn mata eda ooka sir kiyana kotath adenna wage awa bn ...

    ReplyDelete
  6. sirawata .... thawa sir ge katha thiyenawa

    ReplyDelete
  7. ඕක සත්‍ය සිදුවීමක්ලු නේද? මාරම සංවේදී සිද්දියක් ....

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් හිතනවා එහෙම ... එත් සත්‍යද කියන්නනම් දන්නේ නැ ......

      Delete
  8. අයිෂ් කිව්වා වගේ ඉවසීම නැති තැන ආදරයක් නැ තමයි. ඉතාමත්ම දුක්බරයි කතාව නම්.

    ReplyDelete
    Replies
    1. ice qwa wage newe man qwa wage eya mawa copy karala ... :'( :'(... thanxz
      :D

      Delete