Friday, February 1, 2013

chicken akka (චිකන් අක්කා)

    මේ කතාව කියන්න කලින් මම කියන්න ඕනේ මේක මද ගහන්නම ලියපු එක්කක් කියල ........



 හරි ඔන්න මම කතාව  පටන් ගන්නවා  මේක උනේ මෙහෙමි ඔන්න අපි දවසක් ගියාලු 27 ගේට්ටුව කියල එකකට.  ඔන්න ඉතින්  දැන්  කට්ටිය ෆිස්සු කෙල කෙල ගිහිල්ල ගේට්ටුව ගාව නැවතුන .
දැන් ඉතින් ගනින්කෝ ticket ..
හ්ම් ඔන්න ඉතින් කට්ටියම පෝලිමේ ....... දන්නේ නෙද්ද මමත් ඉතින් අති  පණ්ඩිත යනේ ...
                              මම මගේ ගාව මාරු නැති හින්ද මගේ ලග හිටපු හොද පාප මිත්‍රයෙක් වන නෙරන්ජි සහ උෂාන් ගෙන් සල්ලි එකතු කරන ඔන්න ticket ගන්න යනව ......
දැන්  අත්සන් කරලා ticket  ගන්න යනකොට නෙරා සල්ලි ගත්ත මම ගන්නම් කියල ........... omg  
මෙන්න එක පාරටම නෙරා අහපිය ' මල්ලි අපි තුන්දෙනාම chicken නේද '  හුටා මට කට උත්තරත් නෑ  .. මම කිව්වා .. අක්කනම් කොහොමද දන්නේ නා මමනම් මිනිහෙක් , 

                වෙන මොන කියන්නද නේද ඔයාලම කියන්න බලන්න වෙන මොනාද ඕකට උත්තර තියෙන්නේ ???? ....................



8 comments:

  1. areee rabbhaaaaaa ...ela ela... onna ithin thiliyath pattan gaththa neda ekak...mage suba pathum

    ReplyDelete
  2. 'අනේ නැ මම හරකෙක්' කියලා කියවුනෙ නැ නෙ කාටවත්...:D :D

    ReplyDelete
    Replies
    1. hikz ඔය අවනම් කියා වෙන්න ඉඩ තිබ්බ :P

      Delete
  3. හික් හික් මරු කතාව ;)

    ReplyDelete